පොත් මිලියන 43ක සහ ලිපි මිලියන 98ක ගැඹුරු ගැඹුර ගවේෂණය කරන්න. මෙය හුදෙක් දත්ත නොවේ; එය පරම්පරා ගණනාවක එකතු වූ ප්‍රඥාව, කුතුහලය සහ අවබෝධයයි. නිදහසේ කියවන්න, ගැඹුරින් සිතන්න, සහ වඩාත් අවබෝධයක් සහිත හා ආලෝකමත් අනාගතයක් එක් පිටුවක් ගානේ ගොඩනැගීමේදී අප සමඟ එක් වන්න.
📚 සම්පූර්ණ දත්ත ගබඩාව
🧬 විද්‍යාත්මක ප්‍රබන්ධ
Ingrīsi-Siṃhala śabda kōṣaya = English-Sinhalese dictionary
English-Sinhala Dictionary
අභිරහස් දොස්තර ( Sherlock Holmes)
චන්දන මෙන්ඩිස් ( Arthur Conan Doyle )
2020-04-25
ඇත්තක අරුමය - A Sinhala Translation of Magic of Reality by R. Dawkins
Richard Dawkins - Translator ව්ජයනන්ද ජයවීර - Wijayananda Jayaweera
A Sinhala translation of Richard Dawkin's "Magic of Reality"“ඉමහත් ආන්දොලනයට ලක් වූ Selfish Gene (ආත්මාර්ථකාමි ජාන) නමැති කෘතිය ලිවීමෙන් මුලින් ම කීර්තියට පත් වූ රිචඩ් ඩෝකින්ස් අනතුරුව බෙහෙවින් ජනප්‍රිය වූ The God Delusion (දෙවියන් ගැන මුළාව) නමැති කෘතියද ඇතුළු විද්‍යා දැනුම ව්‍යාප්ත කරන පොත්පත් රැසක් ම ලිවීය. The Magic of Reality (ඇත්තක අරුමය) නමැති මේ පොත ඔහු ලීවේ යෞවනයන් හා සාමාන්‍ය පාඨකයන් අරමුණු කරගෙනයි. 2011දී මුල් වරට නිකුත් වූ එහි ප්‍රථම මුද්‍රණය කලක් ගතවන තෙක් ම ඉහළම අලෙවියක් ඇති පොත් අතර මුදුණේ විය. 2008 වන තෙක් ම ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහජන විද්‍යා අවබෝධය පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ රිචඩ් ඩෝකින්ස් තවමත් එහි නිව් කොලෙජ් ආයතනයේ විද්‍යාර්ථියෙකු මෙන් කටයුතු කරයි. ”
Budunge Rasthiyaduwa බුදුන්ගේ රස්තියාදුව
මොකටද මිනිස්සුන්ට මෙච්චර පිරිත්? හීනෙන් යක්කු පෙනෙයි කියල බයට. තමන් යක්කු වෙලා නැගිටියි කියල බයට. බුදුන් නැති නිසා පිරිත්. මිනිස්සු ගැන විශ්වාස කරන්න බැරි නිසා පිරිත්. තමන්ට තමන් ගැන විශ්වාසයක් නැති නිසා පිරිත්. යක්කු කුම්බාණ්ඩයො අන වින කොඩි වින කඩන නිසා පිරිත්. පිරිත් කියන්නෙත් ඒවට. මන්තර වලට. බුදුන්ව මේ රට යල් පන්නවපු එකක් කලේ මේ රටේ මිනිස්සුමයි. මිනිස්සුන්ට ඕන වුනේ යක්කුන්ගෙනුත් වැඩ ගත්තා වගේ බුදුන්ගෙනුත් වැඩ ගන්න. ඕවට අහුවෙයි ඒ මනුස්සය. එයා නිවන් දැක්කා"